වන්නිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 69,916ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 3ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 42,524ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය. සමගි ජන බලවේගයට සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් බැගින් හිමිවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වන්නියෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 3ක්