කණ්ඩලම සිට ලෝලූවාගොඩ දෙසට කාන්තාවක් ගමන් කරමින් සිටියේ තම සේවා ස්ථානයට යාම සඳහාය. ඒ යන ගමනේදී යතුරු පැදියකින් පැමිණි අයකු ඇගේ ගෙල බැඳි මාලය කඩාගෙන පිම්මේ ඉගිල ගියේය. කිසිවක් සිදු නොවූ ලෙස ඇය සේවා ස්ථානයට යමින් සිටි අතර සිද්ධිය දුටු පුද්ගලයකු මේ ගැන පොලිසියට වත් දන්වමුයි කියූ විට පවසා ඇත්තේ ‘‘අනේ මාමෙ ඒ එක මාලෙට මට දහයක් ගතෑකි. ඒක ඉම්ටේෂන් එකක්. හොරාටත් වැඩක් නැති වෙයි’’ යනුවෙනි. නැවත පසුදා ඇය රැකියා ස්ථානයට ගමන් කරමින් සිටියදී පික්පොකට් කරු යතුරු පැදියේ පැමිණ ඇගේ ගමන අවහිර කෙළේය. ඉම්ටේෂන් මාල නොපළඳින ලෙස අවවාද කෙළේය. ඉමිටේෂන් මාලය ද ඇය ළඟට දැමුවේය. යළි ඉගිලී ගියේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලය කඩාගත් කොල්ලකරු තරුණියට අවවාදයකුත් දීලා
දුලිප් Tuesday, 06 December 2011 12:10 PM
දැන් තියන ආර්තික තත්ත්වෙත් ඒක. රත්තරන් දැම්මොත් තමා පුදුමෙ
earnaga Tuesday, 06 December 2011 01:54 PM
මොලේ තියන කාන්තාවක්. අපේ රටේ අනිත් අයටත් නුවන පහළවේවා