මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තේය. ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ. මනාල යුවළට පිටත්වීමට නැකත තිබුණේ සවස තුනයි විස්සට පමණය. එයට පෙර මංගල සභාව පැවැත්විනි. නැදෑ මිතුරෝ මනාල යුවළගේ ගුණ වණන්නට වූහ. ඉන් පසු එළැඹියේ තෑගි බෝග පිරිනැමීමය. ටයිකෝට් පැළඳි අයෙක් පැමිණ මනාල යුවළට ත්‍යාගයක් පිරිනමන විට එක්වරම ඔහුගේ කබායෙන් අලූත්ම මත්පැන් බෝතයක් බිමට වැටිණි. ඔහු වහාම පාරට පැමිණ බසයකට ගොඩවිය. එය කවර දිසාවකට යන බසයක්දැයි බැලීමට වෙලාවක් නොතිබිණි. හෝටල් සේවකයෙක් බෝතලය බිඳුණු තැන පිස දැමීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd