දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක වූ රාජ්‍ය බැංකුවකි. මැදිවියේ වූවකු දිගු වෙලාවක සිට එහි ආසනයක වාඩි වී වරින්වර නැඟිට දොරටුව අසලට විත් වටපිට බලා ආපසු වාඩිවන ආකාරය ආරක්ෂක නිලධාරියාගේ උකුසු ඇසට ලක්විය. ඔහු ඒ තැනැත්තා අසලට ගොස් කරුණු විමසීය. ”පුතා මගෙ පොතෙන් සල්ලි ටිකක් අරගෙන ගියා. පැය හතරක් විතර වෙනවා” කී ඔහු ”අනේ පුතේ, මේකෙන් කොච්චර අරගෙනද? මගෙ ඇහැ පේන්නෙ නැහැ” කියා ඔහුට බැංකු පොත දුන්නේය. එය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියා ”රුපියල් ලක්ෂ දොළහක් අරගෙන. තව පන්දාස් තුන්සිය හැටපහක් තියෙනවා” කීවේය. ”හත් දෙයියනේ රුපියල් හයදාහක් ගන්නව කීවේ. එහෙනම් ආපහු එන එකක් නෑ පුතේ, මට ඕකෙන් තව රුපියල් දාහක් අරගෙන දෙන්න. මට ගෙදර යන්න” කීවේ දුකෙනි. ආරක්ෂක නිලධාරියා ඔහුත් කැටුව කළමනාකරු අසලට ගියේ ”මෙහෙමත් පුත්තු” කියමින්ලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුතාලට සීනි දාලා වෙඩි තියන්න ඕනි කූඹි කාලා මැරෙන්න (ස)
පද්මිගේ ගෙදරත් ගඟෙන් ඒහාද.....? (ස)
සීනි නෙමෙයි මේ වගේ අයට අසූචි දාල වෙඩි තියන්න ඕනි. මෙහෙමත් සුනඛයින් (ස)
මේ පුතා වංචනික විදිහට ලක්ෂ 12ක් අරන් තියෙන්නෙ බැංකුවෙ නොසැලකිලිමත් කම නිසා.වෙන කෙනෙක්ගෙ බැංකු පොතක් නිසා නියම හිමිකරු ගෙන් අහන්න තිබුනා.කොහොමත් මේ "පුතා" වැඩිකල් දුවන එකෙක් වෙන්න බෑ. (අ)
පුතාට කල කම් පල දේවි (ස)
මේ නම් පුතෙක් නෙමෙයි සතෙක් ,(ස)
අද කාලේ පුතාලත් මෙහෙමනම් ..(ස)
මෙයා මාර පුතෙක්නේ (ස)
අනේ මම නම් බළල් පැටියෙක්වත් ගේන්නේ නැහැ. (නි)
මෙහෙම වෙන්න පුලුවන්කමක් නැහැ. (නි)
"අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවලු" (ස)
අන්න පුත්තු
පුතා- පියාණෙනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා , ඔබේම පුතු වේවා පියා- ඔබ නම් පුතේ නැවත උපදින කෙනෙක් නෙමෙයි අපායටම යයි.. (නි)
ලක්ෂ 12 ගන්න එහෙම නිකම් බැහැ. නිලධාරීන් දෙන්නෙක්ගේ , එක්කෙනෙක් මැනේජර් හෝ දෙවෙනියා විය යුතුයි , අත්සන් ඕනෑ ඒකට. එයාලා අත්සන් කරන්නේ නැහැ (ස)
බැංකුව මෙහෙම අනිත් අයට වෙන කෙනෙකුගේ ගිණුමකින් සල්ලි ගන්න දෙනවාද?(නු)
මේක වරද සම්පූර්ණයෙන්ම බැංකුවෙ..!(නු)
මෙතනදි බැංකුව වැරදියි.. සාමාන්‍ය ගිණුම් හිමිකරුගේ අවසරයකින් තොරව වෙනත් අයෙකුට තවත් අයෙකුගේ ගිණුමකින් මුදල් ලබාගත නොහැක.. ඒක බැංකු පණතේ පවා සදහන් වෙනවා.. එබැවින් මෙම පුතාට සේම අදාල බැංකුවටත් එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතුය..! යළිත් මෙවැනි දෑ සිදුවීමට පෙර බැංකු මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයය..!(නු)
වහාම පුතා අත්අඩංගුවට ගත යුතුයි. මේක වංචාවක් නොවේ. මහා දවල් හොරකමක්. පරීක්ෂණයක් පවත්වා පියාට නැවත මුදල් ලබාදීමට කටයුතු කිරීම බැංකුවෙත් පොලිසියේත් යුතුකමකි. (නි)
මැදිවියේ අයට ඇස් පෙනෙන්නේ නැහැ. (නි)
සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... (නි)
දෙපාරක් හිතන්න ඕනි මෙවැනි වැඩ ගැන (ස)
රස්සාවක් කරන්නේ නැති නිකමෙක් වෙන්න ඇති (ස)
මෙය හොඳ පාඩමට ගන්න නිලධාරින්ටත් කියන්න බැංකු පොතෙන් මුදල් ගන්න සීමාවක් දමා ගන්න ,(ස)
එයා ඇමති පුතෙක්ද? (නි)
අහුවෙන බව දන්නේ නැද්ද
ප්රධාන නගරයක්නම් ගාල්ල වෙන්න ඇති (ස)
ශෝක් පුතෙක්. (නි)
උශාන් හරි අනිවාර්යයෙන්ම බැංකුවට සහ පුතාට එරෙහිව දඩුවම් කළ යුතුයි..!(නු)
එතකොට පද්මිගෙ බළල් පැටියා ගෙනාවෙ කොහෙන් ද? (නි)
මේ ඔයාගේ පුතාමද ??? (ස)
මේ පුත්තුන්ට බැන බැන ඉඳල වැඩක් නැහැ... අපේ ළමයින්ට හොඳ නරක කියල දීල ගුණවත්ව හදන්න ඕන... අද අම්මල තාත්තල කොච්චර ඉන්නවද අනෙක් ළමයි කපල තමන්ගේ ළමයි බෑන්ඩ් එකට, ක්‍රීඩා කණඩායම් වලට දාන... කාට හෙණ ගැහුනත් තමන්ගේ වැඩේ කරගන්න පුරුදු කරනවා. ඒ ළමයි ලොකුවෙනකොට දෙමවුපියන් ට මේවගේ වැඩ නොකර ඉඳීද? ,(ස)
පියා ගාල්ලේ කෙනෙක්ද? (නි)
නියම පුතෙක් ,(ස)
මෙයාට හොදක් නම් වෙන්න එපා. (නි)
සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු වලට එන්නෙ මේ වගෙ අය හින්දා ඒ ගොල්ලො ගිණුම් හිමියා අත්සන දාලා තියෙනවනම් කවුන්ටරයට නෑවිත් බැංකුවට ඇවිල්ලා ඉන්නවනම් සල්ලි දෙනවා.බැංකුවෙ වරදක් නැහැ.අනික රාජ්‍ය බැංකුවකින් 12,00,000 ගන්න ලොකු වැඩ ගොඩාක් කරන්න ඕනිනෙ,එච්චර වෙනකන් ඒ කෙනාට තේරිලා නැද්ද?????(ස)
ෂුවර් එකටම තාත්තා ඉතාලියේ හිටපු වෙන්නප්පුවේ කෙනෙක්. (නි)
බැංකුවක ක්‍රියා පටිපාටි ගැන නොදන්නා අය මෝඩ අදහස් ප්‍රකාශ කරලා තියෙන එක ගැන නම් දුකයි, රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 12 ගන්න එහෙම නිකම් බැහැ. නිලධාරීන් දෙන්නෙක්ගේ , එක්කෙනෙක් මැනේජර් හෝ දෙවෙනියා විය යුතුයි , අත්සන් ඕනෑ ඒකට. එයාලා අත්සන් කරන්නේ නැහැ හොයන්නේ බලන්නේ නැතුව , අනික මේ මනුස්සයා පුතත් එක්කම ඉන්න ඇති. (නි)
මේ වගේ පුතුන් හැදුවට වැඩිය හොදයි ඔය තාත්තා බලු පැටවු ටිකක් හදාගත්ත නම්. (නි)
හරි පුදුමයි. මම දන්න විදියට බැංකු පොතකින් සල්ලි ගන්නකොට අයිති කෙනා හරි, එයාගේ අත්සන හරි, හැදුනුම්පත හරි නැතුව සල්ලි ගන්න බැහැ. හැබැයි කාඩ් එකෙන් නම් සල්ලි ගන්න පුලුවන් රහස් අංකය දන්නවා නම්. (නි)
අද කාලේ ගුණ යහපත් ළමයි හරිම අඩුයි (ස)
මම හැමදාම කියන්න වගේ රටේ මිනිස්සු මෙතරම් පිරිහිගෙන යන කාලයක් තවත් නෑ. අම්මා, තාත්තගෙ දෙයක් හරි හොරේන් අරගෙන හරි ජීවත්වෙන යුගයක් උදාවෙලා තියෙන්නෙ. (ස)
පුතෙක් නෙවෙයි ................ (ස)
මෙන්න මිනිසුනේ අපරාධ(ස)
ඔය පුතාටත් මේ වගේ දුකක් ලැබේවි ...(ස)
ඔය පුතාටත් මේ වගේම දුකක් ලැබේවා ....(ස)
ලක්ෂ 12 ට වඩා තාත්තා වටින්නේ නැද්ද ළමයෝ ,(ස)
බෙන්තර ගඟෙන් එහාද ඕක උනේ (ස)
තාත්තගේ පුතෙක් නේ... (ස)
කොයි කාලෙත් මෙහෙම පුතුන් හිටියා. මතක නැද්ද අජාසත්ත කතාව? (නි)
ලලිත්, ඇමති පුතෙක්නන් තාත්ත දිවුරුම් පෙත්සමකින් කියයි ඔව් ඔව් මම එයාට ගන්න කිව්ව කියල. ඊ ලගට පෙරකදෝරුව කියයි මෙයා ලංකාවේ අනාගත මුදල් ඇමති වෙන්ඩ පුලුවන් කියල.
ලක්ෂ 12ක් ගෙවන්න පෙර බැංකුවට මීටවඩා සැලකිලිමත් වෙන්න තිබුණා.(ස)
තමන්ගේ දෙමවුපියන්ට බොරු කරන වංචාකාරයෝ.... (නි)
කරදඩු උස්මහත් වෙනකම් කවලා පොවලා උස් මහත් කරලා හදපු මව් පියන්ට මෙහෙම කැත වැඩ කරන දරුවෝ කියන මරුවොන්ට යන්න ලෝකයක් නෑ එලොවට (ස)
දැක්කානේ ලෝභ කම
බැංකුව ඉතාම වැරදි වැඩක් කරලා තියෙන්නේ. කෙනෙක් ගේ ගිණුමක සල්ලි වෙන කෙනෙකුට දීලා. මේකට අනිවාර්යෙන්ම බැංකුව වග කියන්න ඕන. (ස)
පත්මිනි ,, ඔව් ඔව් ගේන්න එපා (ස)
කොයා කගෙත් පුත්තු එකයි....සුනඛ වැඩමනේ කරන්නේ (ස)
අහිංසක තාත්තාගේ නරක පුත්තු (අ)