පොලොන්නරුව හතරේ ඇළ ප‍්‍රදේශයේ තලතුනා අයෙකි. වෙරිමර ගාතේ ඔහු පැය කිහිපයක් තමාගේ හිතවත් අයකුගේ නිවසේ කාමරයේ හාන්සිවී සිටියේය. පියවි සිහියේ සිටි අයට හිටි හැටියේම වේලාව දැන ගැනීමට අවශ්‍ය විය. ඔරලෝසුව තිබී ඇත්තේ තම හිතවතා හාන්සි වී සිටි කාමරයේය. පැය කිහිපයක් සුව නින්දේ සිටි තම මිතුරා ඇහැරී ඇති බව දැනගත් ඔහු සිතුවේ මිතුරාට වෙරි හිඳී ඇති බවයි. එබැවින් වහාම ඔහුට කතා කර වේලාව කීය දැයි ඇසීය. වෙරිපිට නිදි වර්ජිතව සිටි අය වේලාව කියූ හැටියට කාටත් සිනහා ගියේය. ඔහු කියා සිටියේ දිග කට්ට ඇළ පැත්තටත් කොට කට්ට ළිඳ පැත්තටත් ඇති බවයි. අවසානයේ අවශ්‍ය කෙනාම ඔරලෝසුව අසලටම ගොස් නිවැරැදිව වේලාව බලා ගත්තේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බොසුත් බිව්වම වෙලාව කියන්නේ මෙහෙම්මම තමයි