කොරෝනා සිරුරු ආදාහනයට ලක්ෂ 120ක් වැය කරලා
කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.