නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා කිරුලපන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය 21 November 2020
දිනක් තුළ සිදුකරන ලද පි.සි.අර් පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් පවතියි. 21 November 2020
දීපවාලි උත්සවයට කොළඹ සිට පැමිණි මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වැලදී ඇතැයි තහවුරු වෙයි 21 November 2020
කොරෝනා වෛරසය හේතුවෙන් රජය අසාර්ථක වීම දැකීමට අවශ්‍ය නැත කොළඹ නගරාධිපති රෝසි සේනානායක 21 November 2020
ඊළඟ වසරේදී මෙරටට වාහන ආනයනය නොකරන බව අයවැයෙන් ඉඟියක් පෙන්වා ඇත. ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය. 21 November 2020
මරදාන ප්‍රදේශයේ නිරෝධායනයෙහි යෙදී සිටින පොලිස් නිලධාරීන් 400 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පි.සි.ආර් පරීක්ෂණ සිදුකර ඇත. 21 November 2020
2021 අයවැයෙන් කෝවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට ප්රතිලාභ සැලසීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැත 19 November 2020
ඕස්ට්‍රේලියාවේ සහ ජපානයේ සිට අසත්‍ය කරුණු ප්‍රචාරය කළ දෙදෙනෙකු ගැන රහස් පොලිස් පරීක්ෂණ 18 November 2020
මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරේ රෝගීන් ගණන වැඩි වෙමින් පවතී 05 November 2020
මොණරගල බන්ධනාගාරයේ ගැටුමකදී මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ 05 November 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කළ හැකි නම් තමන් මුහුදට බිලි වීමට නොපැකිලෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි. 04 November 2020
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් දින දෙකක් විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර ඇත 04 November 2020
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයනය සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලා සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ. 04 November 2020
කෝවිඩ් වෛරසය මගින් පෙනහළු වලට දිගුකාලීන හානි සිදුවිය හැකි අතර ආසාදිත පුද්ගලයෙකුට සුවය ලැබීමෙන් පසුව පවා වෙනත් අතුරු ආබාධ ඇතිවිය හැකිය - වෛද්‍ය සුදත් සමරවීර 31 October 2020
පළාත තුළ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියද බස්නාහිර පළාතෙන් පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සොයා ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කරයි 31 October 2020
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම පිටුපස සැඟවුණු අරමුණු ඇත - ජනතා විමුක්ති පෙරමුණ 28 October 2020
බ්‍රැන්ඩික්ස් ආයතනය තුලින් කෝවිඩ්19 වෙතින් පැතිරීම පිළිබඳව සොයා බලන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 28 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026