IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ට්‍රම්ප් ජී20 සමුළුවට

ජී20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (27) ජපානයේ ඔසාකා වෙත පැමිණියේය.

ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්, මහ බැංකු අධිපතිවරුන් සහ යුරෝපා සංගමයේ සහභාගීත්වයෙන් ජී20 සමුළුව පැවැත්වේ. 

මෙවර ජී20 සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ ඔසාකා නුවරය.

මෙවර ජී20 සමුළුව 2008 වසරේ ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව යැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි.

ඇමෙරිකාවත් චීනයත් අතර ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය නිසා ලෝකයේ ව්‍යාපාර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. රටවල් රැසක් ද ඉන් පීඩාවට පත්ව ඇත. 

ජී20 සමුළුව අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමුවී තිබේ. 
 
(ඒ.එෆ්.පී සහ වොෂින්ටන් පෝස්ට් ඇසුරිනි)
 
055



අදහස් (0)

ට්‍රම්ප් ජී20 සමුළුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site