දෙරට අතර පැවති යුද්ධය නවතා දමන බවට එරිත්‍රියාව සහ ඉතියෝපියාව ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.දෙරටේ නායක හමුව එරිත්‍රියා අගනුවර අස්මාරාහිදි පැවැත්විණ.
මොවුහු 2000 වර්ෂයේ සිට දේශසීමා සඳහා අරගල කරගත්හ.එසේම දෙරට අතර දේශපාලනික සහ වානිජ සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරට එකඟ වී ඇත.
අරගලය නිසා වෙන් වීමට සිදුවූ පවුල් වලට දැන් නැවත ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගත හැකි බවත් එකිනෙකා හමුවිය හැකි බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
( බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
මරා ගන්නවා, නවත්තනවා, අපහු මරා ගන්නවා. මනුෂ්‍ය ශිෂ්ටාචාරය තියෙනකන් ඕක ඉතින් ඔහොමඊ. අද ඔතනින් නවතිනවා. හෙට තව තැනකින් පටන් ගන්නවා..