මාත්‍රා 09 නමින් ගැමි අලංකාරය සහ සංස්කෘතික දේ සමග එක්ව නිර්මාණය වන නර්ථන උළෙලක් සංවිධානය කර තිබේ. ප්‍රධාන නර්තන විලාශයන් තුනක් යටතේ මෙම නර්තන උළෙල සංවිධානය කර ඇති අතර, උඩරට, පහතරට සහ සබරගමුව යන නර්තන විලාසිතා වලින් මෙය හැඩවනු ඇත.
මෙය සංවිධානය කරනු ලබන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් වන අතර, මෙය නර්තන උළෙල ලබන මස 08 වැනි දින BMICH හිදී පැවැත්වීමට කටයුතු සූදානම්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd