ලොරි - වෑන් රථ ගැටී දෙකක් රෝහලට ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසීය. 17 January 2026
මල් කැකුළක් කෙලෙසූ අයෙකු අත්අඩංගුවට වයස අවුරුදු 7ක් වූ පාසල් දැරියක් ඊයේ (15) දින දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් අද (16) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. 16 January 2026
ග්‍රෙගරිවැවට සී ගුවන් යානයක් කඩා වැටේ නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය. 07 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 01 January 2026
ආණ්ඩුවේ කයියනායකලා නිරාගමිකයි භික්ෂුව වැඩියෙන්ම පරිභවයට පත් කළේ මෙයාලා - මිහින්තලා විහාරාධිපති වැඩ කරන පක්ෂෙ 30 December 2025
පස්භාගේකෝරල - පූජාපිටිය සභාවලටත් බොරු බෝම්බ බියක් පස්බාගේ සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද බෝම්බ පුපුරණ බව ලද විද්‍යුත් පණිවිඩයක් නිසා සිදු කළ මෙහෙයුමේ දි එවැනි සැක කටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වු බව පොලිසිය කියයි. 29 December 2025
වචනෙට වග කියන 2026ක් බිහි වේවා! යුධ මර බිය නැති සමෘද්ධිමත් රටක් -ගලබොඩ අත්තේ ඥාණසාර හිමි 29 December 2025
වෑන් රියේ ගැටුණු අලියා මරුට හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. 27 December 2025
වෛද්‍ය ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට මෙක්සිකෝවේ සිට පැමිණි වෛද්‍ය ගුවන් යානයක් ගැල්වෙස්ටන් බොක්ක ආසන්නයේදී ඊයේ (22) දින කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. 23 December 2025
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026