විස්ස රටට විනයක්ද? විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විවිධාකාරයේ අදහස්, තර්ක ඉදිරිපත් වෙමින් තිබේ. විවිධ පාර්ශ්වවල අරමුණු හා ඉලක්ක අනුව ඒවා ගොඩනැගෙමින් තිබෙන ස්වරූපයක්ද දක්නට පුළුවන. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනස් චිත්‍රයක් ජනතාව අතර ගොඩනැගීමේ උත්සාහයක් මේවායෙන් ප්‍රකට කරන බව ගැඹුරින් විමසීමේදී පැහැදිලි වන්නකි. 09 September 2020
එම්.සී.සී. ඇත්ත නැත්ත එම්.සී.සී. ගිවිසුම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පසුගිය ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් බවටද එය පත්ව තිබුණි. මේ ගිවිසුම අත්සන් කළ යුතු බවට ඇතැමෙක් තර්ක කළහ. එහෙත් මේ හරහා රට බරපතළ අර්බුදයකට ලක්වන බව තවත් පිරිසකගේ මතය වී තිබුණි. කසාදයක් කරන විට මූලික සාධක රාශියක් නිසි ලෙස සපුරාගත යුතුය. පූර්ව සූදානමක් තිබිය යුතුය. එසේ නොමැතිව බලෙන් මනමාලියක් තෝරා දී ගැළපෙන කෙනා ඇයම බව පෙන්වමින් කෙරෙන විවාහයක් සාර්ථක වන්නේ නැත. එම්.සී.සී. ගිවිසුමද එවැන්නකි. 08 July 2020
සජිත්ගේ තීන්දුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මීට පෙර ආරංචි පැතිර ගියේ බොහෝ දුරට මේ සති අන්තයේ සෙනසුරාදා හෝ ලබන සඳුදා හෝ එම නිවේදනය නිකුත් කරනු ඇති බවටය. එහෙත් මැතිවරණ කොමිසම ඉකුත් අඟහරුවාදා හදිසියේ රැස්වී විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ ජනාධිපතිවරණයේ ඡන්ද විමසන දිනය, නාමයෝජනා භාර ගන්නා දිනය සහ ඇප මුදල් භාරගන්නා දිනය ආදී වශයෙන් දින තීන්දු කිරීමටය. 20 September 2019
ආර්ථික නිදහසේ මිථ්‍යාව හිටපු විදේශ ඇමැතිවරයා හැටියට මංගල සමරවීර මහතා 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සංක්‍රාන්තික යුක්තිය ගැන යාන්ත්‍රණ හතරක් ඉදිරිපත් කළේය. 27 March 2019
අයවැයේ ඉලක්කම් විජ්ජාව රටක ආර්ථිකය යන දිශාව පෙන්නුම් කරන්නේ අයවැයෙනි. ආර්ථිකයේ ගමන් මඟ පෙන්වා දෙන්නේ අයවැයකිනි. 26 March 2019
අයවැයේ මිථ්‍යා පවුරු බිඳ දැමීම ‘‘ජනතාවට සවිය - දුප්පතුන්ට රැකවරණය’’ යන තේමාවෙන් 2019 අය-වැය ඉදිරිපත් කරන්නට මංගල සමරවීර මුදල් ඇමැතිවරයා කටයුතු කළේය. 20 March 2019
මංගල ගෙනාවේ මැතිවරණ අයවැයක්ද 2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙර බොහෝ සෙයින් අනුමාන කළේ එය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් විය හැකි බවයි. 13 March 2019
19-කප්පාදුවේ දේශපාලන කැලඹීම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමටය. එහෙත් එම ප්‍රතිසංස්කරණ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු නොවීමට ද ඉඩ තිබේ. 27 February 2019
රටකට මෙහෙම යන්න පුළුවන්ද මේ වනවිට රටක් හැටියට ලංකාව තිබෙන්නේ සියලු අංශයන්ගෙන් කුණු වී ඕජස් ගලන තැනකය. 13 February 2019
19 ට නොපෑහෙන බාල වැඩ දෙවැනිවතාවටත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයමක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටී. 06 February 2019
විධායක ජනපති ක්‍රමය රටට අපලද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු බිහි වී ඇතැයි යන දේශපාලන සංවාදය තිබෙන්නේ දැන් කලෙක පටන්ය. 23 January 2019
යහපාලනය පුපුරා දැමූ කාල බෝම්බ වර්තමාන නියෝජන ප්රජාතන්ත්රවාදය තුළ නීතියේ ආධිපත්‍යය ඇති කිරීෙමහිලා අඩිතාලම ෙගාඩනැඟුණේ 1215 දී එංගලන්ත රාජකීයත්වය හා මහජන නියෝජිතයන් අතර ඇති කර ගත් මැග්නා කාර්ටා ගිවිසුම මත ය 09 January 2019
නිලධාරීන්ට වගකීමක් නැද්ද දින 51 මගින් ජනිත කළ අපකීර්තිමත් ඉතිහාසය ශේෂ කළ යමක් නැති තරම්ය. 02 January 2019
පැලැන්තියේ බෙදුම් රේඛාව ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ පා තිබේ. 12 December 2018
ආර්ථිකයේ අනාගත ඉරණම රටේ පවත්නා දේශපාලන වාතාවරණයත් සමඟ ආර්ථිකය සම්බන්ධ කතිකාව නව මානයකට යොමුව තිබේ. මේ පසුබිම යටතේ ආර්ථිකය දෙස බැලීමට සිදුවන්නේ දේශපාලන විද්‍යා දෘෂ්ටි කෝණයකිනි. 2009 යුද්ධයෙන් පසුව අපේ ප්‍රතිපත්ති වලින් ඉලක්ක කළේ 2016 වන විට ඉහළ මධ්‍ය ආදායමක් සහිත රටක් වීමටය. 28 November 2018
ව්‍යවස්ථා අර්බුදයේ වින්නැහිය පෞද්ගලික එදිරිවාදිකම් නිසා රට විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය. ජනතාවගේ ස්වභාවය පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. 21 November 2018
ආර්ථිකය අවුලෙන් අවුලට වර්තමානයේ රටතුළ දේශපාලන අර්බුදයකි. එය කාලයක් තිස්සේ යටපත්ව තිබුණකි. යහපාලනයට එක්වූ පක්ෂ දෙක එදා පටන්ම නියමාකාරයෙන් ගමන් කරනු පෙනෙන්නට තිබුණේ නැත. 14 November 2018
බලයද රටද ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්‍රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්රණයකි. 07 November 2018
ආර්ථික සිහින දිනෙන් දින බොඳවීම මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉන් අනතුරට ගොදුරු වන්නේ ආර්ථිකයයි. එය සැණෙකින් විසඳිය යුතුය. නැතහොත් විනාශමුඛයට යාම නියතය. 31 October 2018
දැක්මක් නැති පාලනයක් ඕනෑම ආයතනයකට දැක්මක් තිබිය යුතුය. ශිෂ්ටසම්පන්න ලොවෙහි ක්‍රමානුකූලව දියුණුව අත්පත් කරගතහැක්කේ එමගිනි. මෙය රටකට වුවද එසේම අදාළය. ලංකාවට අදාළව ගත්තොත් අප දැන් සිතිය යුත්තේ 2050 දී අප සිටින තැන කොතැනද කියාය. එහෙත් මේ දැක්ම යනු 2020 හෝ 2025 එන ජනාධිපතිවරණයකට සූදානම්වීමක් නොවේ. අවාසනාවකට ලංකාවේදී දැක්ම මෙහෙවර ආදිය සැකැසෙන්නේ ඊළඟ මැතිවරණය දෙස බලාගෙනය. මේ ප්රශ්නයේදී අප නිරන්තරයෙන් චෝදනාභිමුඛ වන්නේ දේශපාලකයන්ටය. 24 October 2018
රුපියලේ ඉරණම මෙරට 1948 නිදහස ලැබූ දා පටන් මේ දක්වා රුපියලේ අගය අඩුවීම ඓතිහාසික ශෝකාන්තයක් බවට පත්ව තිබේ. ඒ වනවිට ඇමෙරිකානු ඩොලරයකට හුවමාරු වී ඇත්තේ රුපියල් 3.32 කි. ඩොලර්වලින් කියන්නේ නම් රුපියලක් යනු ඩොලර් ශත 30කි. 17 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026