IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මූල්‍ය අරමුදලේ වාරිකය නාවොත් අයවැයට ගැටලුවක්

(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර 2016 දී ඇති කර ගන්නා ලද ණය ගිවිසුමට අනුව මේ වසර මුල් කාර්තුවේදී ලබාදිය යුතු අවසාන ණය කොටස ලබා නොදුන්නොත් අය-වැය සැකසීම බරපතළ ගැටලුවක් වනු ඇතැයි වාර්තාවේ.  

වාරික හයකින් ඇමෙරිකානු ​​ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹී සිටින අතර එම ගිවිසුම ලබන අප්‍රේල් මාසයෙන් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.  


මෙම අවසාන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙතෙක් දැනුම් දීමක් කර නැතැයි ද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  මෙම ණය මුදල නොලැබුණහොත් පොහොර සහනාධාරය, වැටුප් වැඩි කිරීම, සමෘද්ධි ආධාර වැඩි කිරීම ආදී වශයෙන් සහන දෙන බවට රජය කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යයක් වනු ඇතැයි ද ඔහු කීය.  


අවසාන වාරිකය වශයෙන් ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 169ක් ලැබීමට නියමිතව ඇත.

 



අදහස් (0)

මූල්‍ය අරමුදලේ වාරිකය නාවොත් අයවැයට ගැටලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site