(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බාර ගැනීම හෙට (7 දා) පෙ.ව. 9.00 සිට 11.00 දක්වා සිදුකෙරෙන අතර විරෝධතා දැක්වීම සඳහා එදින පෙ.ව. 11.30 දක්වා කාලය ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් ඇප තැන්පත් බාර ගැනීම අද (6) දහවල් 12 ට පෙර සිදුකළ යුතු බව ද ඔහු කීය.
ජනාධිපතිවරණයට නාම යෝජනා පත්‍ර බාරගන්නා හෙට (7) මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව නාම යෝජනා පත්‍ර බාර දීමට පැමිණිය හැක්කේ අපේක්ෂකයා ඇතුළු තිදෙනෙකුට පමණක් යැයි ද අධ්‍යක්ෂ ජනරාල් රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
643
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණ නාමයෝජනා බාර ගැනීම හෙට 9 සිට 11 දක්වා