(දයාසීලි ලියනගේ)
රෝහල්වලට ඔක්සිජන් සැපයූ, සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 50ක මුදලක් ගෙවීමට පවතින බව පළාත් සෞඛ්‍ය නිලධාරීන්ගේ සමුළුවකදී අනාවරණය වී ඇත.
මෙම මුදල් ගෙවන තෙක් රෝහල්වලට ඔක්සිජන් සැපයීම සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී ඇතැයි පළාත් සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.
පළාත් රෝහල්වලට සපයන ඔක්සිජන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් කෙළින්ම මුදල් ලබා දෙන නමුත් පසුගිය කාලය පුරා මුදල් ගෙවීමක් සිදුකර නැති බව වාර්තා වේ.
මෙම මුදල් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව මෙහිදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd