ඒකාබද්ධයේ තේනුක ආණ්ඩුවට


(අජන්ත කුමාර අගලකඩ)  
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගම මහතා ආණ්ඩුවට සහාය දීමට ඉදිරිපත් වී ඇතැයි වාර්තාවේ.  

ඔහුට මහියංගණය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇතැයි දැනගන්නට ඇත. ඔහුගේ සහෝදරයා වන අනුර විදානගම මහතාට ඉකුත්දා ඌව පළාත් සභාවේ අමාත්‍ය ධුරයක්ද පිරිනැමුණි.