දිව්‍ය සත් ප්‍රසාද ලබති


 

2018.07.29 වැනි දින කතානියා සාන්ත මරියා ඔංඤනෙල්ලා දේවස්ථානයේ දහම් පාසලේ දරුවන්ට ප්‍රථම වරට දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ දානය කිරීම සිදුවිය. නව අධ්‍යාත්මික එඬේරා වන ගරු මයිකල් කැනීෂියස් පියතුමා වෙතින් මෙවර දරුවන් 7 දෙනෙක් සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ.

 


කාන්ති රතුගම - කතානියා, සිසිලි