හෝමාගම ප්‍රදේශිය සභාවේ අද (26) පැවැති විශේෂ මහා සභා රැස්වීමට කිසිදු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් නොකර යෝජනා පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව විරෝධය පා එම සභාවේ ප්‍රති පක්ෂය නියෝජනය කරනු ලබන මන්ති‍්‍රවරුන් 19 දෙනෙකු සභාවෙන් නැගිට පිටව ගිය බව ප්රතිපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රංග අබේසිංහ මහතා පවසයි.
0 117
ඉඩමක් පවිත්‍ර කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් 5000ක් ඉල්ලා ලබාගත් බව කියන මඩකලපුව උන්නච්චෙයි ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (18) නියෝග කළාය.
1 155
පළාත් පාලන මැතිවරණය ක්‍රමයට විරෝධය පළ කරමින් කළු පටි පැළද , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරු පිරිසක් අද (24) උකුවෙල ප්‍රාදේශීය සභා මංගල රැස්විමේ දි විරෝධතාවය පළ කළහ.
0 60
කූට ලේඛන සකස් කරමින් තලවකැලේ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
0 241
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට වසර දෙකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.
0 53
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අද තේරී පත් විය.
0 509
කේරල ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අම්පාර සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් උහන මායදුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිය.
0 26
නැගෙනහිර වනජීවී කලාපයේ මඩකලපුව කෝපාවලි ප්‍රදේශයේ කැලෑවක අතරමං වී සිටි කුඩා අලි පැටෙවෙක් සොයා ගැනිමට කිරාන් වනජීවී කාර්යාලයේ නිලධරයන් සමත් වී තිබේ.
1 286