(සුදත් එච්. එම්. හේවා)
හැටන් සිංගිමලේ රක්ෂිතයේ කොටසක අද (21) ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පැවසීය.
පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න වේගයෙන් පැතිර යමින් පවතින බව පොලිසිය කීය.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.
පැතිර යන ගින්න පාලනය කිරීමට හැටන් පොලිසියේ නිලධාරීහු සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd