IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට මහ රෝහලේ විරෝධතාවක්

(සනත් ගමගේ   සහ  චන්ද්‍රෙස්න ගමගේ)
හම්බන්තොට මහ රෝහල තුළ  වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ දි සිදු වී ඇතැයි කියන අක්‍රමිකතාවයට රෝහල් අධ්‍යක්ෂවරයාට  විරෝධය පලකිරීම හා  නව මහ රෝහලේ හෙද ‍හෙදියන් සඳහා තනා ඇති නේවාසිකාගාරය ගණකාධිකාරී වරයා ඇතුළු පරිපාලන නිළධාරීන්ට ලබා දී මට ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් හෙද හෙදියෝ සහ වෛද්‍යවරු (15)  හම්බන්තොට මහ රෝහ‍ලේදී  විරෝධතාවයක නියැලුණහ. 
 

හම්බන්තොට මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් නියමිත ක්‍රියා පටිපාටියෙන් තොරව රෝහල තුළ  විවිධ ස්ථානයන්ට  මාරු කිරිමට රෝහල් අධ්‍යක්ෂ වරයා විසින් ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සමාජිකත්වය දරණ  වෛද්‍යවරු මෙලෙස විරෝධතාවයෙහි නියැලුණහ.

මහ රෝහල ඉදිරිපිටට රැස්වූ වෛද්‍යවරු රෝහල් අධ්‍යක්ෂවරයාට හා රෝහල් පරිපාලනය දැඩිලෙස විචේචනයට ලක් කරමින් සටන් පාඨ කියමින් හම්බන්තොට නගරය දක්වා විරෝධතා පා ගමනක නියැලුණහ.



අදහස් (0)

හම්බන්තොට මහ රෝහලේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site