(අනීෂා මානගේ)
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටි ඉන්දියන් ජාතිකයකු හම්බන්තොට නගරයේ දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මොහු පිළිබඳව සැක සිතී ඔහු පරීක්ෂා කිරීමේදී ඔහු ඉන්දියන් ජාතිකයකු බවද වීසා නොමැතිව ලංකාවේ රැඳී සිට ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකරු පිළිබඳව හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ තවම මොනතරම් ඉන්නවාද ...එකෙකුට ගාණක් නැහැ...