IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැස්සෙන් රත්තොට පුංචි සෙළුවාකන්දේ 49ක් පීඩාවට

(මහේෂ් කීර්තිරත්න)
 
රත්තොටපුංචි සෙළුවාකන්ද ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 17කට අයත් පුද්ගලයන් 49 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පැවසීය.
 
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑ හැකියයි අනුමාන කරන  නිවාස සහ ජීවිත හානි වැලැක්වීමට පිටකන්ද දමිළ විද්‍යාලයේ ආපදා සහන මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගෙන ඇත.
 
මෙම තත්ත්වය හේතුවෙන් කිසිදු නිවසකට හෝ පුද්ගලයකුට හානි සිදුවී නොමැත.
 
පුංචි සෙළුවාකන්දරදවා සිටින ජනතාව සඳහා සහන සැලසීමට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වනවිටත් පියවර ගෙන තිබේ. ආහාර සහ පොදු පහසුකම් රත්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සපයන බව රත්තොට ආපදා සහන සේවා නිලධාරී සඳරුවන් රාජසිංහ මහතා පවසයි. වයස අවුරුදු 5 ට අඩු ළමුන් 6 දෙනෙකු ද ආපදා සහන කඳවුරේ රඳවා තිබේ.



අදහස් (0)

වැස්සෙන් රත්තොට පුංචි සෙළුවාකන්දේ 49ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site