IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැල්ලවත්තේ වෙළඳසැල් කිහිපයක ගින්නක්

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ ද සිල්වා  මාවතේ වෙළඳසැල් කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාව කියයි.

ගින්න නිවීම සදහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ මෙන්ම කොළඹ නගර සභාවේ  ගිනි නිවීමේ රථ යොදවා ඇතැයි දෙහිවල ගිනි නිවීමේ ඒකකය කියයි.

අලෙවිසල් පහක් මේ වන විට ගිනි ගනිමින් පවතින බවද, ගින්න හේතුවෙන් ගාලු පාර වැල්ලවත්ත හංදියේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවද පොලිසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 



අදහස් (0)

වැල්ලවත්තේ වෙළඳසැල් කිහිපයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site