IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වලේබොඩ උඩකන්ද පාරේ මාර්ගයේ කොටසක් කැඩිලා

 

(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත්  වලේබොඩ  උඩකන්ද  මාර්ගයේ  සිිතගල  ප්‍රදේශයේ බෝක්කුවකුත්  සමග මාර්ගයේ කොටසක් වර්ෂාවත්  සමග අද (11) දා සවස  කැඩෙි  ගොස්  ඇත.

මේ හේතුවෙන් එම ස්ථානයෙන්  වාහන ධාවනය කිරිම  දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද  ජනතාව පෙන්වා  දෙති. එම   මාර්ගයේ   දිනකට  මගී ප්‍රවාහන බස් රථ  දහයක් මෙන්ම වාහන  දහස් ගණනක් ධාවනය  කෙරෙන  බව  ප්‍රදේශවාසීහු කියති.
පෙරවරුවේ සිට  පැවැති අධික වර්ෂාවත් සමග   එම  බෝක්කුව සහ මාර්ගයේ කොටසක්   ගොස්  ඇත.



අදහස් (0)

වලේබොඩ උඩකන්ද පාරේ මාර්ගයේ කොටසක් කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site