
(නිමල් ජයරත්න)
දිඹුලාගල කලුකැලේ ගම්මානයට අයත් වෙල්යායේ වගා ළිඳකට මීට දින දෙකකට ඉහත දී වැටී සිටි තුන්පත් රෑනක් වෙහෙරගල වනජිවී නිලධාරීහු ගොඩට ගෙන අසළ කලුකැලේ රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
වගා ළිඳට වැටී සිටි තුන්පත් රෑන පිළිබඳ ප්‍රදේශයේ ගවයන් බැලීමට ගිය පුද්ගලයකු දැක වෙහෙරගල වනජිවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීහු ජේ.සී.බී. යන්ත්‍රයක් ගෙන ළිදෙහි කට කපා පැය තුනක පමණ මෙහෙයුමකින් පසු එම තුන්පත් රැන ගොඩට ගැනිමට සමත් වුහ.
වෙහෙරගල අඩවි සහකාර ජේ.එම්.යු.බී. ආරියසේන මහතාගේ මෙහෙයවිමෙන් අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා ඇතුළු වනජිවි නිලධාරීහු කණ්ඩායමක් සහ සිරිපුර පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වගා ළිඳකට වැටී සිටි තුන්පත් රෑනක් ගොඩ ගනිති