(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල ප්‍රදේශයේ තාප්පයකින් වට කරන ලද නිවසක් පිටුපස තනන ලද තාවකාලික මඩුවක නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය කෘත්‍රිම රා නිෂ්පාදනාගාරයක් අද (11) වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි.
එම ස්ථානයේ තිබූ කෘත්‍රිම නිෂ්පාදනය කරන ලද රා, ප්ලාස්ටික් ටැංකි විශාල ප්‍රමාණයක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය බාරයට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd