(එෆ්.අස්ලම්)
බදුල්ල නගරයේ සැක සහිතව ගැවසුණු පුද්ගලයින් දෙදෙනකු ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පාස්කු ඉරිදා (21) තව්හීද් ජමාත් සංවිධානය දිවයිනේ ස්ථාන අටක ප්‍රහාර එල්ල කළ දිනයේ මොවුන් දෙදෙනා මෙලෙස සැක කටයුතු අයුරින් බදුල්ල නගරයේ ගැවසී ඇත.
මෙම පුද්ගලයින් සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතන අතර මොවුන් දැක ඇත්නම් මොවුන් සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒ ගැන 0718591511 හෝ 0552222226 අංක අමතා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර මහතාට දැනුම් දෙන්නැයි පොලිසිය ඉල්ලා සිටීයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන තුමෝ ,පොලිස්පති,ආරක්ෂක ලේකම් තවමත් නිදැල්ලේ ! -ඔබතුමාගේ පැය විසිහතර රබර් ද !