IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පොහොට්ටුවේ ආධාරකරුවෝ පෙළපාළි යති

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 


ජනාධිපතිවරණයේ  ප්‍රතිඵල  නිකුත් කර අවසන්  කිරීමටත්  පෙර  බලන්ගොඩ  ප්‍රදේශයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනතාව  බලන්ගොඩ නගරයේ විදී බැස අද (17) පෙළපාළි  ගියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායක අකිල එල්ලාවල, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් ඇතුළු  ජනතාව මෙලෙස රථවාහන පෙළපාළිය සඳහා එක්ව සිටියහ.

ජනාධිපතිවරණයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණක්  ලබා ගෙන  ඇති බව පවසමින්  එම සතුට සැමරීම සඳහා මෙලෙස පෙළපාළි ගියහ.



අදහස් (3)

පොහොට්ටුවේ ආධාරකරුවෝ පෙළපාළි යති

Kamal Sunday, 17 November 2019 06:56 AM

මැතිවරණ නීති කඩන අවිචාර යුගය එළඹුනා.

:       77       221

DD Sunday, 17 November 2019 07:23 AM

දිනුම සාමකාමීව භුක්ති විඳින්න. ගෝඨාභයට නැත්නම් සජිත්ට දුන්නත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.

:       12       83

kumara Sunday, 17 November 2019 10:43 AM

නීතිගරුක පාලනේ....දැන්ම නීති කඩනවා.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site