(ජේ.කේ.එල්. චාමින්ද)
බද්දේගම රෝහලේ සායනවලින් ප්‍රථිකාර ගන්නා රෝගීන් 41 දෙනෙකු වෙත ඊයේ (30) සහ අද (31) දිනයන් වල ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් එම රෝගීන්ගේ ඖෂධ බෙදාදුන් බව පොද්දල තැපල් කාර්යාලය පවසයි.
බද්දේගම රෝහලින් ලැබී තිබූ මෙම ඖෂධ පොද්දල තැපල් කාර්යාලයේ තැපැල්කරුවන් සායනිකව ප්‍රථිකාර ලබන රෝගින්ගේ නිවෙස්වලටම ගොස් බෙදාහැරීමට කටයුතු කළ බව පොද්දල තැපල් කාර්යාලය පවසයි.
හෙට දිනයේදීද තැපල් මගින් ඖෂධ බෙදිම සිදුකරන බව පොද්දල තැපල් කාර්යාලය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd