(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය රෝහලේ හදිසි ප්‍රතිකාර සඳහා o- (ඕ නෙගටිව් ) වර්ගයේ ලේ ඉතා.ඉක්මනින්.අවශ්‍යව ඇති බව රෝහල් සංවර්ධන කමිටුව අද 05 පැවසීය
පවතින ලේ අව්‍ශ්‍යතාවය සපුරා ගැණීමට ලේ පරිත්‍යාගශීලීන් ගේ සහය අපේක්ෂා කරන බවද ,0372260681 දුරකතන අංකය අමතා විස්තර ලබා ගත හැකි.බවද සංවර්ධන කමිටුව පවසයි .
COMMENTS
Reply To:
-