(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශායේ ජනතාව බිය කරගන්වමින් සිටි වන අලියා ඇල්ලීමට වනජීවි නිලධාරීහු අද (21) සමත්වූහ.
පුරා දින 3ක් මෙම අලියා පසුපස හඹා ගිය වනජීවි නිලධාරීන් අද (21) උදේ මෙම අලියාට නිර්වින්දන එන්නත ලබාදීමට කටයුතු කළේය.
පසුව ගොනාගොල්ල ප්‍රදේශයේදී වන අලියා අල්ලා ගත් නිලධාරීන් මෙම අලියා හොරව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ගෙනයෑමට කටයුතු කරනු ලැබීය.
මෙම අලියා පසුගිය සති දෙක තුළ උහන තිස්සපුර ගම්මානයේ පුද්ගලයෙක් සහ සුහදගම ගම්මානයේ දෙදෙනෙකු ඝාතනයට පත් කළේය.


ඡායාරූපය - නවරත්න සමරතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd