IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයක

( පාලිත ආරියවංශ )
 
ඌව පළාත් ගුරු විභාගය සමත් සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය , සංවිධානය කළ  නිහඩ විරෝධතාවයක්  ඌව පළාත් සභාව ඉදිරියේදී  අද   (25) දා පැවැත්විණ .
 
තමන්ගේ රැකියා ප්‍රශ්නයට විසදුම් ලබානොදීමට විරෝධය දක්වමින්  ඔවුහු මෙසේ  විරෝධතාවේ  නියැලි සිටිති.

මෙම සංගමයේ  කැදවුම්කරු තැන්නේ ඤානානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මෙම විරෝධතාවයට  සහභාගිවූ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපා‍ධිධාරිහු කලුපටි  හිසේ බැඳ  මුව ආවරණ පැළඳ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවයට සහභාගි වී සිටියහ .

ඌව පළාත් සභාවට බදුල්ල පොලිසිය විශේෂ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි .


 



අදහස් (0)

ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site