
(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක)
ගාල්ල අක්මීමන කපුහේන් පොල නන්දිමිත්‍ර විද්‍යාලයේ ඉඩමෙන් කොටසක් වෙනත් පුද්ගලයෙක් බලෙන් ඔප්පුවක් මගින් පවරා ගෙන පරිහරණය කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් අද (25) නන්දිමිත්‍ර විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සඳහා හිටපු දකුණු සහ පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ,බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් සමගින් සමගින් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd