(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ තන්තිරිය හන්දියක් අසළ පිහිටි ගරාජයක් මතට අද(05) පස් කණ්ඩියක් කඩා වැටී එහි තිබූ යතුරු පැදි 13ක් පමණ යටවී හානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි.
මෙම ආපදා තත්වයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd