(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය දුපත් වලල්ට අයත් දුපත් වැසියන් වැසියන් අද (16) දින මොහොත්තුවාරාම දුපතේදී සිය ඡන්දය භාවිතා කිරීම සිදු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච් එම්.චිත්‍රාන්නද මහතා පැවසීය.
මෙහිදී පල්ලියවත්ත, තොරපාඩුව , කීරීමුන්දල් , උච්චමුනේ , යන දුපත් වල ජනතාව ධීවර යාත්‍රා මගින් හා ට්‍රැක්ටර් වල නැගි සිට ඡන්දය භාවිතා කිරීමට පැමිණියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd