(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඹුල්පේ ගුරුබැබිල ගල්ලෙනකන්ද කන්ද මාර්ගයට සුදුහකුරුකන්ද ප්‍රදේශයේ විශාල පස්කන්දක් අද (6) කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වී තිබේ.
ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ එම පස්කන්ද මාර්ගයට කඩා වැටී ඇත.
මේ අතර මාර්ගය අවහිර වීමත් සමඟ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd