(දයාරත්න ඇඹෝගම)
කොළොන්නාව සිට අනුරාධපුරය දක්වා ඉන්ධන රැගෙන පැමිණෙමින් තිබූ අංක 4497 දරන ඉන්ධන දුම්රිය ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද(13) අලුයම 4.55 ට පමණ පීලි පැන තිබේ.
මේ හේතුවෙන් දුම්රිය එන්ජිමට සුළු හානි සිදුව ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
දුම්රියේ තිරිංග පද්ධතියේ ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් පීලි පැනීමට හේතුවී ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.
මෙම ඉන්ධන දුම්රිය පීලි පැනීම නිසා දුම්රිය ධාවනයට බාධාවක් සිදු ව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd