(මහේෂ් කීර්තිරත්න)
උද්ගත වී ඇති තත්වය හමුවේ වියළි කාලගුණික තත්වය මත පවතින ජලහිගයත් සමග උකුවෙල අලුපොතුවල ගම්මානයට ජලය නොලබිම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටියහ.
ප්‍රදේශවාසින් කළ දැනුම්දිම් අනුව අද(25) එහිගිය සභාපති චේතිය දිසානායක මහතා සහ මන්ත්‍රි ජයන්ත එරමිනිගම්මන, සිසිර ජයම්පති ඇටිපොල ඇතුලු මන්ත්‍රීවරුන් සමග ජල කාර්මිකයින් ද වැඩ අධිකාරි උඩුරාවන මහතා ජලය ලබාදිමට කටයුතු කළහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.