IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපිරිසිදු ආහාර විකිණූ වෙළෙන්දන් 8කට නඩු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව නගරයේ හා නව සතිපොළෙන් ජනතාවට නරක් වූ හා අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළඳුන් 8දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට  කටයුතු කළ බව ආණමඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. 
 
උත්සව සමයේ ආණමඩුව නගරයට ආහාර පාන හා එළවළ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන ජනතාව රවටා අපිරිසිදු හා නරක් වූ ආහාර අලෙවිකිරීමේ නිරතව සිටි වෙළඳුන් 8 දෙනෙකුට එසේ නඩු පැවරීමට කටයුතු කර තිබූ අතර තවත් වෙළඳුන් 30 කට ආසන්න පිරිසකට දැඩි අවවාද කර තිබුණි. 
 
වැටලීම සඳහා නිල් ජයසිංහ, කසුන් කොණාර හා සරත් කුමාර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සිටියහ.

 

 



අදහස් (0)

අපිරිසිදු ආහාර විකිණූ වෙළෙන්දන් 8කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site