IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්‍රැක්ටර් සමඟ අත්අඩංගුවට

(නවරත්න සමරතුංග)

බලපත්‍ර නොමැති ස්ථානයකින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ එම වැලි ප්‍රවාහනය කිරීමට ගෙනැවිත් තිබූ ට්‍රැක්ටර් රථ 13 ක් අද (09) අත්අඩංගුවට ගත්බව අක්කරපත්තුව පොලිසිය පැවසීය. ‍

පූලාවායි මංසන්ධිය ඇතුල් පාර තෝනිගල පාර ප්‍රදේශයේදී මෙම වැලි ගොඩ දැමීම සිදු කරන බවට  අක්කරපත්තුව පොලිසියට ලද තොරතුරක් මතමෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස හෙට (10) නඩු භාණ්ඩ ද සමඟ  අක්කරපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අක්කරපත්තුව පොලිසිය පැවසීය. ‍

 

 

 

 



අදහස් (1)

අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්‍රැක්ටර් සමඟ අත්අඩංගුවට

fairoos Thursday, 10 September 2020 12:31 PM

මේක සබරගමුද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site