IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බ්‍රිගේඩියර්වරුන් 8කට උසස්වීම්

යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් ධුරයට  පත්කර තිබේ.

ජේ.සී. ගමගේ, කේ.එන්.එස්. කොටුවේගෙදර, ජයනාත් ජයවීර, කේ.එච්.පී. ප්‍රනාන්දු, එම්.ඩී. විජේසුන්දර, ඒ.එස්. හේවාවිතාරණ, බී.ඒ.එල්. රත්නායක සහ එස්.එස්. වඩුගේ යන මහත්වරුන් මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.



අදහස් (2)

බ්‍රිගේඩියර්වරුන් 8කට උසස්වීම්

lalithm Saturday, 09 November 2019 09:55 AM

ඒවාට මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් නැතිද?

:       145       153

sampath Saturday, 09 November 2019 11:36 AM

දේවාලේ කපුවට, දේවාලේ පේරුවට ප්‍රශ්නයක් නැහැ.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site