(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) කැලණිය ඓතිහාසික රාජ මහා විහාරය ද බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.
කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන කැලණිය රාජ මහා විහාරය වෙත පැමිනෙන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්දනාමාන කටයුතුවල නිරතවී සිටියහ.
පොලිස් නිලධාරීන් විසින් බැතිමතුන් සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව නිරන්තරවම අවධානයෙන් සිටින අයුරු මෙහිදී දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
සෞඛ්‍යාරක්ෂිතව කැලණි පුදබිම වැඳපුදා ගනිති
බද්රානි Friday, 26 February 2021 06:57 AM
මම මේ බැලුවේ ආයේ නයෙක් වත් ගොඩ බැහැලද කියලයි...
jaya Friday, 26 February 2021 07:35 AM
සෞඛ්‍යාරක්ෂිතව කිව්වේ?
siri Friday, 26 February 2021 09:28 AM
බැතිමතුන්ට තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න වෙලා තියෙන්නේ.. කල්‍යාණි ගංගාව දෙබැකරගෙන නාලොවෙන් වැඩියා කිව්ව මනිඅක්ඛික නාරජු දැන් ආපහු ආපු තැනටම වැඩලා නිසාවත්ද?
hesa Friday, 26 February 2021 06:39 PM
හරිනේ, මුඛ, නාස ආවරන පැළඳ මීටර 1 ක පරතරය, කොරෝනා වසංගතය පැතිරීම අවම කරන බව කිව්වාට, බහුතරයකට දැන් පැහැදිලිවම වැටහිලා තියෙන්නේ... මේ රෝගය කියන තරම් භයානක මාරාන්තික වසංගතයක් නොවන වග. ඒකනෙ.. මීටරය වියත් 2 කට කෙටි වෙලා තියෙන්නේ. එහෙම රැවටී සිටියේ මුල් මාස කිහිපය පමණි.