(නිමල කොඩිතුවක්කු)
බෝරා ප‍්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් බම්බලපිටිය පිහිටි බෝරා පල්ලියේදී අද (10) පසුවරුවේ සිදුකෙරිණ.
එහිදී ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන සමරු ඵලකයක්ද පිළිගැන්විය.
මෙම අවස්ථාව සඳහා සංචාරක, සංවර්ධන, වනජීවී සහ ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
බෝරා ප‍්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අතට අතදී සුහදව පිළිගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
(ඡායාරූප : චතුර එස්. කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සර් ට සීතල හැදිලා වගේ සජිත් එනවා කියන බයටද කොහෙද. බයවෙන්න එපා රනිල් සර්, සජිත් සර්ට කරද කරන එක්ක නෑ
මහින්දට හමු වෙන්න අවස්ථාවක් දෙන්න , ළග එන ඡන්දෙට වැඩක් කරගන්න පුළුවන්නේ
ඔන්න මේද පාර නම් නියම මුණ දැකගත්තා. මෙච්චර කාලයක් පත්තරවල දාසයයි මාසයයි වගේ දැම්මට දැන් නම් පැන්සෝන් යන්න කාලෙ හරි. ඔය අපු නායකයන වත් කිව්වේ නැතිද ඒගැන? ඒ ආගමට හරි බැඳිලා කමක් නැහැ යන ලෝකෙකට පිනක් දහමක් කරගත්තොත් ලබන ආත්මෙදිවත් ජනාධිපති කෙනෙක් වෙන්න..
මට අර පාර්ලිමේන්තුවේ ඉන්න ඩබල දකිද්දී මතක් වෙන්නේ උනසන්නිපාතෙට බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ පෝලිමේ ඉන්න මිනිස්සුන්ව.
අන්තිම ජයාරුපය හරි සංවේදියි, බෝරා නායකයා අගමැතිතුමාට අනුකම්පා කරනවා.
මේ බෝරා ප්‍රජාව අපේ මුස්ලිම් ජනතාවට ආදර්ශයක්. අරාබි සංස්කෘතිය වැළඳ ගන්නේ නැතුව තමන්ගේ පාරම්පරික උරුමයන් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ අය අරාබියට ආවත් තමන්ගේ ඇඳුම් පැළදුම් වෙනස් කරන්නේ නැහැ. ගැහැණු පිරිමි දෙගොල්ලම. ඒ කාන්තාවන්ගේ ඇඳුම දැක්කම මතක් වෙන්නේ අපේ දු වරුන්ගේ මන්ත හැට්ටය සහ ළමා සාරිය...
ලස්සනට අන්දවලා තියෙනවා.
මුස්ලිම් ජනතාවගේ ඡන්ද මට ලබාදෙන්න. මම මුළු විල්පත්තුවම ලියලා දෙන්නම්. දෙබසේ සාරාංශයයි.
බුදු සරනෙත්, දෙවි සරනෙත්, අල්ලාගේ සරනේද පතති.. දෙපා සතුන් ඔය රැකවල් අරගෙන වලපල්ලට රට ගෙන යති.
හෝමාගම.පැපිලියාන පැත්තේ නිදැල්ලේ හිටිය අහිංසක ගවයන් 23කුත් ජීවිත පූජා කළා ඔය උත්සවය වෙනුවෙන්. මෙහෙමත් ආගම්.
කවුරු කොහොම කිව්වත් මට නම් හිත කියන්නෙම මෙයත් ඒ බෝර කට්ටියගේම කෙනෙක් වෙන්න ඕනෑ කියලයි. අඩු ගානේ කිරිකිත්තගේ කාලෙවත් නම මාරුකරපු කෙනෙක්. ඒ කාලේ මෙයාගේ මාමණ්ඩිට නේද මිනිස්සු තම්බි මුදියන්සේ කිව්වෙත්? ඒ නිකම්ම වෙන්නත් බැහැ. බලන්න මුහුණු දෙක දිහා හොඳට?
අගමැතිතුමා, ලංකාව විකුණන්න අදහසක් නැද්ද? බෝරා හොඳ ගානක් දේවි..
රෙද්ද පොරවාගෙන විතරක් හරියන්නේ නැහැ.. කැපිල්ලකුත් තිබෙනවා.
දෙන්නම බෝරුද?
මොකක්ද මේ පටලවාගෙන ඉන්න බඩකඩුත්තුව...?
මොකද මේ පිරිත් නූලුත් පටලෝගෙන, රෙදිත් පෙරෝගෙන?
පිරිත් නූලුත් පටලෝගෙන වගේ..