(හේමලතා ඞී හේවගේ)
ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල හා මාකඳුර නගරවලට භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග‍්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.



(හේමලතා ඞී හේවගේ)
ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල හා මාකඳුර නගරවලට භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග‍්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.



COMMENTS
නොකළ යුතු දෙයක් ....
ඉතාම හොද ක‍්‍රියාවක්... අපේ ප‍්‍රණාමය
ඒකත් මරු වැඩේ. මුඛ ආවරණ දාගෙන බඩු ගන්න ආවට කොමඩු කන්න ඕව ගලවන්නම ඕන නේ . සමහර උසස් දේවල් තියෙනවා අවස්ථාවට නොගැලපෙන .
මෙයට සහය දුන් සැමට මගෙන් මල් පොකුරක් !
මොන මෝඩ වැඩක්ද මේ...? මේ වගේ දේවල් වහාම නැවැත්විය යුතුයි ...
තැනුවා නම් තම සිත තැනුවාමය ...
අපේ සංස්කෘතියට බැඳුණු උතුම් ගතිගුණ මෙන්ම උතුම් වටිනාකම් රකින උතුම් මිනිසුන් තව තවත් බිහිවේවා ...
අත හෝදන්නේ නැතුවද කන්නේ ? දුරදිග නොහිතා කරන වැඩ.
මනුශ්‍යත්වය තිබිල මදි පොඩ්ඩක් කල්පනාවෙනුත් වැඩ කරන්න ඕන. ඔච්චර ඇදිරි නීතිය දාල ගෙදර යද්දිත් පිරිසිදු වෙලා යන්න තියෙන කාලෙක ඔහොම පාරෙ ඉදලා කොමඩු කන එක එච්චර හොද දෙයක් නෙමේ. මම නම් හිතන්නෙ ගොඩක් මිනිස්සු මේ ඇදිරි නීතිය නිකන් නිවාඩුවක් කියලයි හිතන් ඉන්නෙ.
අත සේදුවට වැඩක් නැහැ. මේ පලතුර කිසිම ආවරණයකින් වසන්නේ නැතිව මිනිසුන්ට පිළිගන්වන්නේ. මැස්සෝ , දුවිලි , කොරෝන, විෂබිජ මේ සේරම මෙහි තැන්පත් වෙලා තියෙන්නේ... මිට වැඩිය හොඳයි තද රස්නයෙන් වෙනිවැල් ගැට කෝප්පයක් පිළිගන්වන්න. පොල්කට්ටකින් පිරිසිදු....
මිනිස්සු මෝඩ වැඩ කලොත් ඔක්කොම ඉවරයි. මේවා වැරදි බව ආණ්ඩුව මාද්‍ය හරහා කිව යුතුව තිබුනා . ආණ්ඩුව එසේ නොකිරීම බරපතල වැරද්දක්. ඔතන මීටරයක අවම පරතරයවත් නැහැ මිනිස්සු අතර....
මෙම සද්ක්‍රියාවටත් දාලා තියෙන කමෙන්ට් දැක්කාම නිරෝධනයට විරෝධය පෑ අයවලුන් අපේම අය බව පිලිගන්න වෙනවා.
මෙය "කොමඩු ඉරුවක තවරා දුන් කොරෝනාව" ලෙස නිවැරදි විය යුතුයි. කොතරම් යහ සිතින් කලත් කොතරම් සත්ක‍්‍රියාවක් වුණත්, අවස්ථානුරූපීව කටයුතු නොකිරීම විනාශයකට හේතුවක්.
වෙලාව අනුව අනුවණ වැඩක්...