සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධනය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සහන කප්පාදු නොකරන ලෙසත් භාණ්ඩ මිල අඩු කරන ලෙසත් ඉල්ලීමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්විණි.
මෙම විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කොහොමද කරන්නේ කියලත් බෝඩ්වල ලියලා පෙන්නුවා නම් තමයි හොඳ..
ඩොලර් කාක්කෝ වැඩ පටන් අරගෙන...