
දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි.









(ඡායාරූප අනුග්‍රහය - ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ඛේදනීය අවස්ථාවක්..!!! මේ දේ වෙන අවස්ථාවේදී ගුවන් යානය තුළ සිටි අයට මොනවා සිතෙන්නට ඇතිද..? තුවාල කරුවන් ඉක්මණින් රෝහල් කරා ගෙනගිය අය මොනතරම් අගනා මිනිසුන්ද? මියගිය අය වෙනුවෙන් අපගේ ශෝකය.. තුවාල ලත් අයට ඉක්මණින් සුවවේවා ... !!!
කොරෝනාවලින් කොපමණ බැට කෑවත් පිටරටවල අනාථවෙලා ඉන්න තම පුරවැසියන් සියලුදෙනාම සිය රටට ගෙන එන ඉන්දියන් ආණ්ඩුව ඉන්නේ අපට වැඩිය ගව් ගාණක් ඉදිරියෙන්...