විදුලි පුරාණය දොරට වඩී රූබන් වික්‍රමආරච්චිගේ කුළුදුල් කෘතිය වන ’විදුලි පුරාණය’ මෙම මස 08 වැනි දින පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දොරට වඩී. 06 November 2019
“කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ කලා උළෙල සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද (30) පැවැත්විණි. 01 October 2019
විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානය හෙට ‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ. 02 September 2019
විජිත්ගේ කෘතිය එළිදැක්වීම හෙටයි ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළිදැක්වීමේ උත්සවයක් හෙට (06) පස්වරු 2.30 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. 05 July 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026