(රන්ජන් කස්තුරි)
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.
සුරා අපරාධ, මත් ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 දුරකතන අංකය ඔස්සේ සුරාබදු මෙහෙයුම් මැදිරියට දැන්විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාසනින් කියපු එක හොඳයි. දැම්ම අරගන්න ඕනේ... නැතිනම් එදාට බඩු නැතිවෙයි.
බොරු වැඩ. මිනිස්සු කසිප්පු වලට පුරුදු කරන්න.
බාර් හිමියන්ට ඔවුන්ගේ ආදායම තව දෙගුණයකින් වැඩිකර ගැනීමට උපකාර කරන ශ්‍රී ලංකා රජයට ස්තුතියි...!! අනේ, ඇත්තටම මෙහෙමත් මැටි මෝල් පාලකයින් හා ජනතාවක් සිටින රටක්. මගේ මහත්තයට නම් මම කිව්වා, දැන්මම වැඩිපුර බෝතල් ටිකක් ගෙනත් තියා ගන්න කියලා. නැත්නම් අපේ පොකට් එකට තමයි එ්කෙනුත් වැඩි ගානකට තට්ටු වෙන්නේ. මොකද සිංහල අවුරුද්දට අපි සිල් ගන්නවයි, කාලා බීලා ටිකක් සතුටු වෙනවා මිසක්. අපි කාටවත් පේන්න බොරු කරන්නේ මොකටද? ඇත්තෙන් ජීවත් වෙනවා මිසක්...
ඔය දවස්වල තැබෑරුම් වහන බව අපි දන්නේ අද, ඊයේ නෙවෙයි. ඒ නිසා කල්තියාම අරන් තියෙන්නේ ...
නුවර අපි ඒ කාලේ කිව්වේ ඇතිද ධනසිරි නැතිද ධර්මසිරි කියලා
12දාට මේව ළගින් යන්න බැරිවෙයි. පොරේ නිසා. ඊළඟ පොකුර හරි!
කලින්ම කියපු එක හොඳයි හොරාට අරක්කු සහ කසිප්පු විකුණන අයට ගබඩා කරලා තියාගන්න පුළුවන් නේ.... සෑම පෝයකටම සහ අවුරුද්දකටම මේ දැන්වීම දානවා නේ
කොහොමද ඒක. ගල් කාලක් භාගයක් ගන්න ඒවා වහලා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.