( චමිල් රූපසිංහ)
කොවිඩ්-19 ආසාදිත බවට පසුගිය 24 දින හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා අද (27) තෙල්දෙණිය නිරෝධායන මධ්‍යස්ථනායට ප්‍රථිකාර සදහා යොමු කර ඇත.
වසන්ත යාපා බණ්ඩාර මහතා පවසා සිටියේ ඊයේ දිනයේ පවුලේ හා කාර්යමණ්ඩලයේ පි සි ආර් පරික්ෂණ ප්‍රථපල ලබුණ බවත් එහිදි කිසිවෙකුට කෝවිඩ් ආසාදනය වි නොමැති බව සෞඛ්‍ය අංශ පැවසූ බවයි.
තමන්ට වෙනම නිවසක දින 4 ක් පමණ නිරෝධායනය වන ලෙස දැනුවුවත් අද දිනයේ තමා තෙල්දෙණිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බව වසන්ත යාපා බණ්ඩාර මහතා කළ විමසිමකදි පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම මන්ත්‍රී කෙනෙක් හිටියද? එතුමා සුවවේවා..!!! බුදු සරණයි..!!!