
බීරූට් වරායේදී සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසුව කරදරයට පත් ශ්‍රී ලාංකිකයන්ට සන්සුන්ව සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙසත් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී. ඒ සඳහා ඇමතීමට දුරකතන අංක 4 ක් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දුරකථන ලාංඡනය පෙන්නන්නේ?